පරිගණක ක්‍රීඩා අහිතකරද ?


කම්පියුටර් ගේම් ! මේ දවස් වල ආන්දෝලනාත්මක මාතෘකාවක් වෙලා .ඒකට හේතුව පරිඝනක ක්‍රීඩාවලට අබ්බැහි වීම සම්බන්දවයි තිබූ වාර්තාවක් නිසයි .
පරිඝනක ක්‍රීඩ වලට ආදරේ කරන අපිට නම් ඒක කනේ පාරක් 😐වගේ දැනෙන්නෙ .
ඒත මේ කියන ඇබ්බැහි වීමෙ නම් ඇත්තක් තියනව .මේ පිලිබදව පරීක්ෂණ කල අය කියන පරිදි  පරිඝනක ක්‍රීඩා නිස සිය දිවි නසා ගැනීම් හා මානසික විකෘති වූ අය සිටිනව .ඒත් මම දන්නා තරමින් නම් ලංකාවෙ පරිඝනක ක්‍රීඩා නිසා සිදුවුන සියදිවි නසා ගැනීමක් වාර්තා වෙල නෑ .😃



කොහොම උනත් පරිඝනක ක්‍රීඩ වල  යම් අහිතකර තත්වයක් නැතුවාම නොවෙයි .
සමහර අය ඉතා දිගු වේලවක් මේවයෙ යෙදීමට හුරු වෙලා තියනව . බොහෝ දුරට වැඩි වෙලාවක් ගේම ගනව කියනෙ ඒක ඇස් වලට හොද නෑ ,දැන් අලුතින් එක සමහර මොනිටර් වල නම් අහිතකර දේවල් ගොඩක් දුරට සීමා කරල තියනව .ඒත ඔය ගොඩක් වෙලා ගේම් ගහ්න කෙනෙක් නම් ඔයගෙ ඇස් ගැන සැල්කිලිමත් වෙන්න ඕන .
මීට අමතර ගේම් නිසා
තමන්ගෙම වැඩ අතපසු වීමත් ,තමන්ගෙ එදිනෙදා කටයුතු වලට බාදා ඇති වෙන එකත් නවත්තන බෑනෙ .
තව දෙයක් ,පාසල් සිසුන් අධික ලෙස පරිඝනක ක්‍රීඩා වල යෙදීම නිසා ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු අතපසු කරගන්නව .මම මේ කියන්නෙ හැමෝම නෙමෙයි ,සමහර අය ඉන්නව ගේම් ප්ලේ කරන එක තමන්ගේ ජීවිතේ කරගත්ත උන්.
තවත් සමහර අය පරිඝනක ක්‍රීඩ වලටම කොටුවෙනව .ඒම උනුත් නැතෙම නෑ .මලාට පිට්ටෙනියක ගිහින් මැච් එකක් එහෙම නොගහන ගෙට වෙලා ගේම එකම බදාගෙන ඉන්න keyboard හීරෝස්ල තමයි මුන්😂
.
තවත් ජාතියක් ඉන්නව උනට හරියට ගේම් එකක් වත් ප්ලේ කරගන්න බෑ ඒත් මුලු දවස්ම ඒක බදාගෙන ඉන්නව .
  තවවත් දෙයක් තියනව ගේම ප්ලේ කරන්න ඇබ්බැහි උනාම වෙන දෙයක් කරන්න කම්මැලි හිතෙනව .
මෙහෙම දෙවල් නිසා තමයි පරිඝනක ක්‍රීඩා යම් මට්ටමකින් අහිතකරයි කියල කියන්නෙ .
ඒත්  පරිඝනක ක්‍රීඩ වලින් යහපත් දේවල නැතුවාම් නෙවෙයි .
අපි ගේම් ප්ලේ කරල ඉගෙන ගත්තු දේවල් මහමෙරක් තරම් තියන්ව .
මට ගොඩක් දුරට ඉංග්‍රීසි භාෂාව හුරු වුනේ ගේම් හින්ද .
ඒ වගේම ලෝක ඉතිහාසය ගැනත් ඉගෙන ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ ගේම් වලින් .තවත් දෙයක් තියනව සාමාන්‍යයෙන්  ගේම ගහන අයට ඉක්මනින් තීරන ගැනීමටත් (නිවැරදි ),යම් දෙයක්ට ඉක්මනින් ප්‍රතිචාර  දිමටත් හැකියාව ඇතිවෙනව .


👉ජීවිතේ කියන්නෙ ගේම් නෙවෙයි .ඒක හුදෙක් විශිශ්ඨ විනෝදාංශයක් .ඒ වගෙම හැමදාම ගේම් ප්ලේ කර කර ඉන්නෙ නැතුව ගේම් ඩිවලොපර් කෙනෙක් වෙන්න හෝ පිටරට වල තියන ලොකු ගේම් කම්පිටිශන් වලින් දිනල ලංකාවට අභිමානයක් ගේන්න පුලුවන් නම් ඒක ගොඩක් වටින දෙයක් .

ජීවිතේ කියන්නෙ ගේම් එකක් ,ඒත් WASD වලින් ඒක ප්ලේ කරන්න බෑ 😍

Comments

Popular posts from this blog

lag නැතුව ගේම් ප්ලේ කරමු !!

අඩුගානට game ගන්න විදියක් .!