පරිගණක ක්‍රීඩා අහිතකරද ?
කම්පියුටර් ගේම් ! මේ දවස් වල ආන්දෝලනාත්මක මාතෘකාවක් වෙලා .ඒකට හේතුව පරිඝනක ක්‍රීඩාවලට අබ්බැහි වීම සම්බන්දවයි තිබූ වාර්තාවක් නිසයි . පරිඝනක ක්‍රීඩ වලට ආදරේ කරන අපිට නම් ඒක කනේ පාරක් 😐වගේ දැනෙන්නෙ . ඒත මේ කියන ඇබ්බැහි වීමෙ නම් ඇත්තක් තියනව .මේ පිලිබදව පරීක්ෂණ කල අය කියන පරිදි පරිඝනක ක්‍රීඩා නිස සිය දිවි නසා ගැනීම් හා මානසික විකෘති වූ අය සිටිනව .ඒත් මම දන්නා තරමින් නම් ලංකාවෙ පරිඝනක ක්‍රීඩා නිසා සිදුවුන සියදිවි නසා ගැනීමක් වාර්තා වෙල නෑ .😃 කොහොම උනත් පරිඝනක ක්‍රීඩ වල යම් අහිතකර තත්වයක් නැතුවාම නොවෙයි . සමහර අය ඉතා දිගු වේලවක් මේවයෙ යෙදීමට හුරු වෙලා තියනව . බොහෝ දුරට වැඩි වෙලාවක් ගේම ගනව කියනෙ ඒක ඇස් වලට හොද නෑ ,දැන් අලුතින් එක සමහර මොනිටර් වල නම් අහිතකර දේවල් ගොඩක් දුරට සීමා කරල තියනව .ඒත ඔය ගොඩක් වෙලා ගේම් ගහ්න කෙනෙක් නම් ඔයගෙ ඇස් ගැන සැල්කිලිමත් වෙන්න ඕන . මීට අමතර ගේම් නිසා තමන්ගෙම වැඩ අතපසු වීමත් ,තමන්ගෙ එදිනෙදා කටයුතු වලට බාදා ඇති වෙන එකත් නවත්තන බෑනෙ . තව දෙයක් ,පාසල් සිසුන් අධික ලෙස පරිඝනක ක්‍රීඩා වල යෙදීම නිසා ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු අතපසු කරගන්නව .මම මේ කිය