Posts

පරිගණක ක්‍රීඩා අහිතකරද ?

Image
කම්පියුටර් ගේම් ! මේ දවස් වල ආන්දෝලනාත්මක මාතෘකාවක් වෙලා .ඒකට හේතුව පරිඝනක ක්‍රීඩාවලට අබ්බැහි වීම සම්බන්දවයි තිබූ වාර්තාවක් නිසයි . පරිඝනක ක්‍රීඩ වලට ආදරේ කරන අපිට නම් ඒක කනේ පාරක් 😐වගේ දැනෙන්නෙ . ඒත මේ කියන ඇබ්බැහි වීමෙ නම් ඇත්තක් තියනව .මේ පිලිබදව පරීක්ෂණ කල අය කියන පරිදි  පරිඝනක ක්‍රීඩා නිස සිය දිවි නසා ගැනීම් හා මානසික විකෘති වූ අය සිටිනව .ඒත් මම දන්නා තරමින් නම් ලංකාවෙ පරිඝනක ක්‍රීඩා නිසා සිදුවුන සියදිවි නසා ගැනීමක් වාර්තා වෙල නෑ .😃 කොහොම උනත් පරිඝනක ක්‍රීඩ වල  යම් අහිතකර තත්වයක් නැතුවාම නොවෙයි . සමහර අය ඉතා දිගු වේලවක් මේවයෙ යෙදීමට හුරු වෙලා තියනව . බොහෝ දුරට වැඩි වෙලාවක් ගේම ගනව කියනෙ ඒක ඇස් වලට හොද නෑ ,දැන් අලුතින් එක සමහර මොනිටර් වල නම් අහිතකර දේවල් ගොඩක් දුරට සීමා කරල තියනව .ඒත ඔය ගොඩක් වෙලා ගේම් ගහ්න කෙනෙක් නම් ඔයගෙ ඇස් ගැන සැල්කිලිමත් වෙන්න ඕන . මීට අමතර ගේම් නිසා තමන්ගෙම වැඩ අතපසු වීමත් ,තමන්ගෙ එදිනෙදා කටයුතු වලට බාදා ඇති වෙන එකත් නවත්තන බෑනෙ . තව දෙයක් ,පාසල් සිසුන් අධික ලෙස පරිඝනක ක්‍රීඩා වල යෙදීම නිසා ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු අතපසු කරගන්නව .මම මේ කිය

lag නැතුව ගේම් ප්ලේ කරමු !!

Image
lag? ගේම් එකක් ප්ලේ කරද්දි ඒක හිර වෙමින් හෝ කැඩි කැඩි ප්ලේ වෙන එක තම්යි ලැග් වෙනව කියන්නෙ ,ඒක ඉතින් කෝමත් දන්නවනෙ .බොහෝ වෙලාවට ගේම් එකක් ලැග් වෙන්නෙ  ඔයා ගේම් ප්ලේ කරන කම්පියුටර් එකේ ගේම් එක ප්ලේ කරන්න් ඕන කරන  requirements නැති උනාම .කම්පියුටර් එකේ hardware පැත්ත තමයි වැඩිපුර බලපෑම් කරන්නෙ . සමහර වෙලාවට low setting වල ගේම් එක  ප්ලේ  කරන්න පුලුවන්කම තියෙද්දිත් high setting  දාල ගේම් එක ලැග් කරගන්න උනුත් නැතුව්ම නෙවෙයි .ඒක නිකන් ටැට්ටර් වලට ac දානව   වගෙ වැඩක්නෙ 😂 source  කෝම උනත් ගේම්  එක ලැග්  නැතුව ප්ලේ කරන්න පුලුවන් දේවල් ටිකක් කියන්න තමයි හැදුවෙ ..ඒම කියල i5 spec ඉල්ලන ගේම් එකක් pentium 4 එකක ප්ලේ කරන්න නම් බෑ ඉතින් .😂   Dxtory මේ සොෆ්ට්වෙයා එකෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන් .මේකෙන් පුලුවන් ගේම් එකෙ fps limit කරන්න ,ඒවගේම තව ගොඩක් දේවල් කරන්න පුලුවන් .ගේම් ලැග් වෙන්න හේතුවක් තම්යි මේ fps එක වැඩි වීම .frames per second  කියන එක තමයි  ඔය කෙටි කරල කියන්නෙ . fps එක වැඩි උනාම ගේමෙ එකෙ ආතල් එක සුපිරියට ගන්න පුලුවන් ඒත් ඉතින් කම්පියුටර් එකට ඒක දරාගන්න පුලුවන් නම් තම

අඩුගානට game ගන්න විදියක් .!

Image
අපි හැමෝම games play කරන්න ආසයිනෙ ..computers,phone,Xbox,PlayStation  ඔය එක එක ඒවගෙ game play කරනවනෙ .  ඉතින් Xbox,PlayStation වල ගේම් ප්ලේ කරනකොට ලොකු මුදලක් වැය එනව .Xbox එකක් ගන්නත් ලොකු ගානක් ඕන ඒ වගේම ඒකෙ ප්ලේ කරන්න ගේම් එකක් 8000ක් විතර වෙනව . ඒත් ඒක නම්  වෙනම් ආතල් එකක් ..😍 අලුතින් එන හැම ගේම් එකකම crack එක එනකම් ඉදල ඕව ගහන අපිට මොන Xbox ද කියල තමයි අපේ උන්  කියන්නෙ  .ලංකාවෙ අපි ගොඩක් වෙලාවට කරන වැරද්දක් තම්යි මේක ,මේක කිව්වෙ crack යූස් කරල ගේම ප්ලේ කරන එක .එහෙමෙයි කියල දාස් ගනන් දීල ගේම් ගනත් බෑනෙ 😉 crack  එක දාල ගේම් එක නිකන් ප්ලේ  කරන්න  තියෙද්දි මොකටද සල්ලි දීල ගන්නෙ කියල කට්ටිය අහවි .ඒත අපි crack  දාල ගේම් ප්ලේ කරද්දි අපිට ගේම් එකේ ෆුල් ආතල් එක  මිස් වෙනව ,මොකද crack  වලින් ප්ලේ කරද්දි අපිට multiaypler  සෙල්ලම් කරන්න බැරි නිසා . 😃 අද කියන්න යන්නෙ අඩු ගන්නට ඔරිජිනල් ගේම තොගයක්ම ගන්න විදියක් , සමහර අය නම් දැනටත් දන්නව ඇති .මේක තමයි   origin access  . මේකෙ ගේම් 150 විතර ෆුල් access හම්බ වෙනව . EA GAMES ටික තමයි තියෙන්නෙ .battlefield 😘, need for spe

අලුතින්ම බ්ලොග් එකක් ..!

Image
ටෙක්නොලොජිය කියන්නෙ දැන් හැම එකාගෙම අත උඩ තියෙන එකක් නොව. අරෙහෙන් මෙහෙන් කෑලි අල්ලන් තාක්ශනේ ගැන ඉගෙන ගන්නෙ නැතුව හරි තැනකින් පොඩි පොඩි තාක්ශනිකමය කරුනු ටිකක් අල්ල ගන්න තියෙනවනම් කොච්චර හොඳද..?  හාඩ්වෙයා සොෆ්ට්වෙයා එරර්ස් වලට ගන්න ඕන පියවර මොනවද..? අලුත් ගැජට් ගැන විස්තර සහ ටෙක් ගැන මම දන්න අමතර දේවල් මොනවද..? ඒ ඔක්කොම ලෝබ නැතුව ඔබට දෙන්න මම සුදානමින්.. ඔබත් සුදානම් වෙන්න..!