අඩුගානට game ගන්න විදියක් .!

අපි හැමෝම games play කරන්න ආසයිනෙ ..computers,phone,Xbox,PlayStation  ඔය එක එක ඒවගෙ game play කරනවනෙ .
 ඉතින් Xbox,PlayStation වල ගේම් ප්ලේ කරනකොට ලොකු මුදලක් වැය එනව .Xbox එකක් ගන්නත් ලොකු ගානක් ඕන ඒ වගේම ඒකෙ ප්ලේ කරන්න ගේම් එකක් 8000ක් විතර වෙනව .
ඒත් ඒක නම්  වෙනම් ආතල් එකක් ..😍

අලුතින් එන හැම ගේම් එකකම crack එක එනකම් ඉදල ඕව ගහන අපිට මොන Xbox ද කියල තමයි අපේ උන්  කියන්නෙ  .ලංකාවෙ අපි ගොඩක් වෙලාවට කරන වැරද්දක් තම්යි මේක ,මේක කිව්වෙ crack යූස් කරල ගේම ප්ලේ කරන එක .එහෙමෙයි කියල දාස් ගනන් දීල ගේම් ගනත් බෑනෙ 😉

crack  එක දාල ගේම් එක නිකන් ප්ලේ  කරන්න  තියෙද්දි මොකටද සල්ලි දීල ගන්නෙ කියල කට්ටිය අහවි .ඒත අපි crack  දාල ගේම් ප්ලේ කරද්දි අපිට ගේම් එකේ ෆුල් ආතල් එක  මිස් වෙනව ,මොකද crack  වලින් ප්ලේ කරද්දි අපිට multiaypler  සෙල්ලම් කරන්න බැරි නිසා .
😃
අද කියන්න යන්නෙ අඩු ගන්නට ඔරිජිනල් ගේම තොගයක්ම ගන්න විදියක් ,
සමහර අය නම් දැනටත් දන්නව ඇති .මේක තමයි  origin access . මේකෙ ගේම් 150 විතර ෆුල් access හම්බ වෙනව . EA GAMES ටික තමයි තියෙන්නෙ .battlefield 😘, need for speed , mass effect, titanfall , crysis වගේ සුපිරි ගේම් සෙට් එකක්ම තියනව .මේවයෙ multiaypler  එකත් සෙල්ලම් කරන්න පුලුවන් .මේ ගේම් සේරටම අවුරුද්දකට  රුපියල් 10000 අඩු ගානක් තමයි යන්නෙ.  👍


එහෙනම් හැමෝටම Happy Gaming😃

Comments

Post a Comment

Popular posts from this blog

පරිගණක ක්‍රීඩා අහිතකරද ?

අලුතින්ම බ්ලොග් එකක් ..!