අලුතින්ම බ්ලොග් එකක් ..! Get link Facebook X Pinterest Email Other Apps - October 18, 2018 ටෙක්නොලොජිය කියන්නෙ දැන් හැම එකාගෙම අත උඩ තියෙන එකක් නොව. අරෙහෙන් මෙහෙන් කෑලි අල්ලන් තාක්ශනේ ගැන ඉගෙන ගන්නෙ නැතුව හරි තැනකින් පොඩි පොඩි තාක්ශනිකමය කරුනු ටිකක් අල්ල ගන්න තියෙනවනම් කොච්චර හොඳද..? හාඩ්වෙයා සොෆ්ට්වෙයා එරර්ස් වලට ගන්න ඕන පියවර මොනවද..? අලුත් ගැජට් ගැන විස්තර සහ ටෙක් ගැන මම දන්න අමතර දේවල් මොනවද..? ඒ ඔක්කොම ලෝබ නැතුව ඔබට දෙන්න මම සුදානමින්.. ඔබත් සුදානම් වෙන්න..! Get link Facebook X Pinterest Email Other Apps Comments
පරිගණක ක්රීඩා අහිතකරද ? - October 25, 2018 කම්පියුටර් ගේම් ! මේ දවස් වල ආන්දෝලනාත්මක මාතෘකාවක් වෙලා .ඒකට හේතුව පරිඝනක ක්රීඩාවලට අබ්බැහි වීම සම්බන්දවයි තිබූ වාර්තාවක් නිසයි . පරිඝනක ක්රීඩ වලට ආදරේ කරන අපිට නම් ඒක කනේ පාරක් 😐වගේ දැනෙන්නෙ . ඒත මේ කියන ඇබ්බැහි වීමෙ නම් ඇත්තක් තියනව .මේ පිලිබදව පරීක්ෂණ කල අය කියන පරිදි පරිඝනක ක්රීඩා නිස සිය දිවි නසා ගැනීම් හා මානසික විකෘති වූ අය සිටිනව .ඒත් මම දන්නා තරමින් නම් ලංකාවෙ පරිඝනක ක්රීඩා නිසා සිදුවුන සියදිවි නසා ගැනීමක් වාර්තා වෙල නෑ .😃 කොහොම උනත් පරිඝනක ක්රීඩ වල යම් අහිතකර තත්වයක් නැතුවාම නොවෙයි . සමහර අය ඉතා දිගු වේලවක් මේවයෙ යෙදීමට හුරු වෙලා තියනව . බොහෝ දුරට වැඩි වෙලාවක් ගේම ගනව කියනෙ ඒක ඇස් වලට හොද නෑ ,දැන් අලුතින් එක සමහර මොනිටර් වල නම් අහිතකර දේවල් ගොඩක් දුරට සීමා කරල තියනව .ඒත ඔය ගොඩක් වෙලා ගේම් ගහ්න කෙනෙක් නම් ඔයගෙ ඇස් ගැන සැල්කිලිමත් වෙන්න ඕන . මීට අමතර ගේම් නිසා තමන්ගෙම වැඩ අතපසු වීමත් ,තමන්ගෙ එදිනෙදා කටයුතු වලට බාදා ඇති වෙන එකත් නවත්තන බෑනෙ . තව දෙයක් ,පාසල් සිසුන් අධික ලෙස පරිඝනක ක්රීඩා වල යෙදීම නිසා ඔවුන්ගේ ඉගෙනුම් කටයුතු අතපසු කරගන්නව .... Read more
අඩුගානට game ගන්න විදියක් .! - October 18, 2018 අපි හැමෝම games play කරන්න ආසයිනෙ ..computers,phone,Xbox,PlayStation ඔය එක එක ඒවගෙ game play කරනවනෙ . ඉතින් Xbox,PlayStation වල ගේම් ප්ලේ කරනකොට ලොකු මුදලක් වැය එනව .Xbox එකක් ගන්නත් ලොකු ගානක් ඕන ඒ වගේම ඒකෙ ප්ලේ කරන්න ගේම් එකක් 8000ක් විතර වෙනව . ඒත් ඒක නම් වෙනම් ආතල් එකක් ..😍 අලුතින් එන හැම ගේම් එකකම crack එක එනකම් ඉදල ඕව ගහන අපිට මොන Xbox ද කියල තමයි අපේ උන් කියන්නෙ .ලංකාවෙ අපි ගොඩක් වෙලාවට කරන වැරද්දක් තම්යි මේක ,මේක කිව්වෙ crack යූස් කරල ගේම ප්ලේ කරන එක .එහෙමෙයි කියල දාස් ගනන් දීල ගේම් ගනත් බෑනෙ 😉 crack එක දාල ගේම් එක නිකන් ප්ලේ කරන්න තියෙද්දි මොකටද සල්ලි දීල ගන්නෙ කියල කට්ටිය අහවි .ඒත අපි crack දාල ගේම් ප්ලේ කරද්දි අපිට ගේම් එකේ ෆුල් ආතල් එක මිස් වෙනව ,මොකද crack වලින් ප්ලේ කරද්දි අපිට multiaypler සෙල්ලම් කරන්න බැරි නිසා . 😃 අද කියන්න යන්නෙ අඩු ගන්නට ඔරිජිනල් ගේම තොගයක්ම ගන්න විදියක් , සමහර අය නම් දැනටත් දන්නව ඇති .මේක තමයි origin access . මේකෙ ගේම් 150 විතර ෆුල්... Read more
Comments
Post a Comment